Thursday, September 25, 2014

මොකක්ද මේ කම්පියුටරේ :)


ඇත්තටම මේ කම්පියුටරේ කියල කියන්නේ වැඩ ගොඩක් කරන්න පුළුවන් ප්‍රෝග්‍රෑම් කරපු ඩිජිටල් ඉලෙක්ට්‍රොනික් මැෂින් එකක් එහෙමත් නැත්නම් උපකරණයක් කියල හඳුන්වන්න පුළුවන්.

දැන් අහන්න එපා කාගේද මේ නිර්වචනේ කියල.. :D

අද ඉඳන් සරල සිංහලෙන් කම්පියුටර් එක ගැන කියල දෙන්න මම සූදානම්..